Sunday, August 22, 2010

Gmail Video chat and voice calls on linux!!!!

සුභ අරන්චියක් කියන්න මෙ හදන්නෙ! දැන් google voice  and video chatting පාවිච්චි කරන්න debian linux users අවස්තාව උදාවෙලා. http://www.google.com/chat/video මේ stie එකෙන් එකට ඔන firefox plugin download කරන්න පුලුවන් .එතකොට inbox එකෙ ඉදන් ගන්න video calls ගන්න පුලුවන්check the demo අවුරුදු 2ක් පහුවෙලා හරි google team එක ගත්තු මෙ පියවරට Linux users ලගෙන් උනුසුම් සුභ පැතුම් !